14 January 2026

logo

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්



පිලිපීනයේ යුනියන්, සියාර්ගාඕ දූපතේ සිට කිලෝමීටර 69ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් වාර්තා වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ බලපෑම හේතුවෙන් ගොඩනැගිලි සෙල වූ නමුත් තායිලන්තයට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි. 

මින්ඩනාඕ දූපතේ නැගෙනහිර කොටසේ රික්ටර් මාපකයේ 7.4 සහ 6.7ක භූ කම්පන ද්විත්වයකින් සතියකට පසුව මෙම භූකම්පනය ඇති වී තිබෙනවා. 

(colombotimes.lk)