19 April 2025


පුටින්ගෙන් උතුරු කොරියාවට තෑග්ගක්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවේ ප්‍රධාන සත්වෝද්‍යානයකට සතුන් 70කට වැඩි සංඛාවක් ත්‍යාගයක් ලෙස ප්‍රදානය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිංහයෙක් සහ දුඹුරු වලසුන් දෙදෙනෙක් ඇතුළු සතුන් 70කට අධික සංඛ්‍යාවක් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් උතුරු කොරියාවට යවා ඇති බවයි.

(colombotimes.lk)