22 April 2025


වතිකානුවට වැඩ බලන ප්‍රධානියෙක්



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු වතිකානුවේ වැඩබලන ප්‍රධානියෙක් පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් එලෙස පත්කර ඇති බවයි.

(colombotimes.lk)