අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අගමැති ඇන්තනි අල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩටන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 03වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)