22 April 2025


ශුද්ධෝත්තම පියාණන්ගේ දේහය වතිකානයේ තැන්පත් කර ඇති අයුරු



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය වතිකානයේ තැන්පත් කර ඇති ආකරය දැක්වෙන ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උන්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශුද්ධෝත්තම පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෙට (23) සිට මහජනතාවට අවස්ථාව ලැබීමට බොහෝවිට ඉඩ ඇති බවයි.






(colombotimes.lk)