22 April 2025


පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වන දිනය දැනුම් දෙයි



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26වනදා සිදු කිරීමට තීරණය කළ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම කටයුතු මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)