19 වන සියවසට අයත් සාගර පත්ලේ සැගව තිබූ රෝහලක සහ සුසාන භූමියක නටබුන් කිමිදුන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම සොයාගැනීම ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් සිදුකළ බව සඳහන්.
ඇමරිකානු වෙරළබඩ හමුදා කදවුරක් පිහිටි ස්ථානයක වසර 1890 - 1900 අතර කාලයේ කහ උණ වැළදුණු රෝගීන් නිරෝධායනය සඳහා අදාළ රෝහල භාවිතකර ඇති බව ෆ්ලොරීඩාහි පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළකරනවා.
(colombotimes.lk)