26 December 2024


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්



ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදොනො ප්‍රකාශ කළේ තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට සහ බලශක්ති උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වූ ඉලක්කගත යටිතල පහසුකම් වෙනුවෙන් මෙම මුදල ලබාදී ඇති බවයි.

(colombotimes.lk)