ජනතාවට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් යම්කිසි සංවිධානයක් විසින් බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සම්මාදන්වලට නොරැවටෙන ලෙසත් එවැනි සංවිධානවලට මුදල් ලබා දීමෙන් වළකින ලෙසයි.
(colombotimes.lk)