01 July 2025

logo

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්



ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ Parameswaran lyer සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (04) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී රජයේ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහය ලබා දෙන බවයි.

මේ වන විට ලෝක බැංකුවේ සහය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)