11 January 2026

logo

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ඊයේ (03) සහ අද (04)පැවැත්වුණා.

පසුගිය දිනවල අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (04) පස්වරු 5.30 සිට 9.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)