26 December 2024


සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්



සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනිව පත්කර තිබෙනවා.

මෙතෙක් එම ධූරයේ කටයුතු කළේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලයි.

(colombotimes.lk)