04 July 2025

logo

හර්ෂ ද සිල්වාට නව තනතුරක්



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 

ඒ ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුවයි.
(colombotimes.lk)