09 May 2025


ලෝක බැංකුවට නව සභාපතිවරයෙක් පත් කෙරේ



ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා එම ධුරයට පත්කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවන අතරම මේ වනවිට අමෙරිකානු පුරවැසියෙකු වන ඔහු Mastercard හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වනවා.
(colombotimes.lk)