හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)