colombotimes.lk
සිංහල | English

05 May 2024

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක්




විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ විරෝධතාවයක් හටගෙන තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේදීයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(colombotimes.lk)