උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්වලදී සිසුන්ට බාධා ඇති වන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදු කළ යුතු බවයි.
උසස් පෙළ විභාගය අද (25) උදෑසන දිවයින පුරා මධ්‍යස්ථාන 2,312දී ආරම්භ වුණා.
(colombotimes.lk)