30 January 2026

logo

විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්



සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ පසුගිය සඳුදා විපක්ෂය, කථානායකවරයාගෙන් එම ඉල්ලිම සිදු කර ඇති බවයි

එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)