10 June 2026

logo

ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්



ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔමාන් වෙරළ ආසන්නයේ ඇමරිකානු යුද හමුදාවේ Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එය ආරක්ෂාව වෙනුවෙන් දියත් කළ ප්‍රහාර ලෙසද ඔවුන් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)