යාපනය - පලාලි මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.මෙම මාර්ගය වසර 34ට පසුව විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)