21 April 2025


කොළඹ කොටස් වෙළඳපොළේ පසුබැස්මක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (21) ඒකක 16.96කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,599.61ක් ලෙසයි.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)