09 July 2025

logo

සිරි දළදා වන්දනාව සිව්වන දිනට අවසන්



සිරි දළඳා වන්දනාව මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් 130,000ක් දළදා වන්දනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11.00ට ආරම්භ වූ අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනා කිරීම සඳහා සැදැහැවතුන්ට ඉඩ සළසා දී තිබෙනවා.
 
මෙම සිරි දළදා වන්දනාව පසුගිය 18වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 27වනදා දක්වා දින 10ක් පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා  වන්නේ.

(colombotimes.lk)