15 November 2025

logo

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට විශේෂ සභාවක්



පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.

(colombotimes.lk)