13 November 2025

logo

රනිල්ගේ මල් පාරේ පිහිටි කාර්යාලයේ විශේෂ රැස්වීමක්



එළඹෙන 21වනදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂයේ නියෝජිතයන් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඒ කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදීයි.

(colombotimes.lk)