හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ දකුණු කොරියාවේ රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහු එම ප්‍රකාශය ලබාදී පැය 06කට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
(colombotimes.lk)