04 July 2025

logo

දේශපාලනයට පිවිසෙන්නන්ටත් බදු ගොනුවක්



දේශපාලනයට පිවිසෙන ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ සිට සියලු‍ දේශපාලඥයින් වෙනුවෙන් බදු ගොනු විවෘත කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. 

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
(colombotimes.lk)