2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (26) දින නිකුත් කිරීමට වැඩි ඉඩක් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
අ.පො.ස. උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් 25වනදා සිට දෙසැම්බර් 20වනදා දක්වා පැවැත්වුණා.
එහිදී අපේක්ෂකයන් 333,185දෙනෙක් පෙනී සිටි බවයි වාර්තා වන්නේ.