ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක් දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදී, තරගාවලිය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක විසින් සතුට පළකර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අන්තර්ජාතික තරගාවලි සඳහා සහභාගී වීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හමුවන්නේ ලකුණු 300 කට වඩා රැස්කළ හැකි ක්‍රීඩා පිටි බව ඔහු පවසනවා.
මේ හේතුවෙන් 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සිය කණ්ඩායම බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,
(colombotimes.lk)