colombotimes.lk
සිංහල | English

18 October 2024


අලි සබ්රි යළි නීතිඥ වෘත්තියේ වැඩ අරඹයි



හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යළි නීතිඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

(colombotimes.lk)