12 July 2025

logo

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර



හමාස් සංවිධානය සමඟ සටන් විරාම සාකච්ඡා සඳහා ඇමරිකානු තානාපති සහ ඊශ්‍රායල නියෝජිතයන් දෝහා වෙත පැමිණීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කර තිබෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
 
ගාසා තීරයට ඇතුළු වන සියලුම ආධාර ඊශ්‍රායල විසින් අවහිර කිරීම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සහන කණ්ඩායම් ඉල්ලා සිටින අතරතුරදී මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

(colombotimes.lk)