Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ගාමිණී තිලකසිරි සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඒ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු මහරගම ආසන සංවිධායක ධූරයෙන් ද අස්වන බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා. (colombotimes.lk)