12 July 2025

logo

බටහිර පාකිස්ථානයේ මගී දුම්රියක් පැහැරගනියි



පාකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන පළාතේ මගීන් සිය ගණනක් රැගත් දුම්රියක් ඊයේ (11) පැහැර ගෙන තිබෙනවා.

රජය සහ දුම්රිය නිලධාරීන් සඳහන් කළේ බෙදුම්වාදී සටන්කරුවන් ඊයේ එම දුම්රියට ප්‍රහාර එල්ල කර පුද්ගලයන් 10දෙනෙක් ඝාතනය කළ බවයි.

මියගිය අයගෙන් 09දෙනෙක් ආරක්ෂක නිලධාරීන් බව ජ්‍යෙෂ්ඨ දුම්රිය නිලධාරියෙක් වන ඉම්රාන් හයාත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)