13 March 2025


EPF ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගැන දැනුම්දීමක්



සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයන්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450ක් හඳුනාගෙන ඇති බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ අදාළ ආයතනවල ප්‍රධානීන් සමඟ ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)