12 July 2025

logo

රුසියාව සමඟ දින 30ක සටන් විරාමයකට යුක්රේනය එකඟ වෙයි



සටන් විරාමයක් සඳහා යුක්රේනය එකඟතාවය පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේන සහ ඇමරිකානු නියෝජිතයන් සෞදිහීදී ඊයේ (11) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළකර ඇති බවයි.

ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්රේනය එකඟතාව පළ කර තිබෙනවා.

කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)