මෙරට අධිවේගී මාර්ගවලින් පසුගිය දින 3ක තුළ පමණක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 134ක් ඉක්මවා ගොස් තිබෙනවා.මාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අප්‍රේල් 11,12 සහ 13 යන දිනවලදී මෙම ආදායම උපයා ඇති බවයි.(colombotimes.lk)