සර්ව පාක්ෂික සමුළුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. ඇමරිකානු තීරු බදුවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා. (colombotimes.lk)