26 December 2024


මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්



ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා.

(colombotimes.lk)