09 May 2025


සජබයේ ප්‍රතිපත්ති ගැන සජිත්ගෙන් පැහැදිලි කිරීමක්



සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති වන්නේ ආර්ථිකය හකුලා ගැනීම නොව ආර්ථිකය වර්ධනය කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.  

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සේවක අයිතිවාසිකම් වෙනුවෙන් තමන් නගන හඬ, සිය රජයක් තුළ ක්‍රියාවට නංවන බවයි.

(colombotimes.lk)