colombotimes.lk
සිංහල | English

22 September 2024


09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර තේරී පත් වෙයි



ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ  9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස හෙට (23) උදෑසන වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)