colombotimes.lk
සිංහල | English

22 September 2024


දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉවත් වෙයි



දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන අද (22) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව වෙනත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරයා ලෙස පත්වීමට සුදුසුකම් ලබන බව පෙනීයාම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

එම ලිපිය පහතින්,



(colombotimes.lk)