23 January 2025


අනුර ප්‍රියදර්ශන යාපාට ඇප



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි.

කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
 
(colombotimes.lk)