21 January 2025


පොලීසිය සමඟ ගැටුණු අර්චුනාට වැඩ වරදින ලකුණු



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනදන්ට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන්.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹට පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

(colombotimes.lk)