පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව දැනට සිසුන් මිලියන 1.4ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100කට අයත් පාසල් 8,956ක මෙම ආහාර වැඩසටහන ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)