18 September 2025

logo

ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද



ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Qu Dongyu මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමුළුව පැවැත්වෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේදීයි. 
(colombotimes.lk)