බ්‍රිතාන්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනපතිවරයාට ගෞරවයක් ලෙස බ්‍රිතාන්‍යයේ රෙඩ් ඇරොස් නමැති උත්තමාචාරයද පිළිගන්වා ඇති අතර ඇමරිකානු ජනපතිවරයෙක්ට එවැනි ගෞරවයක් දැක්වූ පළමු අවස්ථාවද මෙය වන බවයි.
එමෙන්ම වින්ඩ්සර් මාලිගයේදී ඇමරිකානු ජනපති වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා.
එහිදී චාල්ස් රජු දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සමබන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)