14 January 2026

logo

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණ තිබෙනවා.

ඒ දින 02ක රාජ්‍ය සංචාරයක් සඳහායි.

මෙය ඔහුගේ දෙවන ධූර කාලය තුළ බ්‍රිතාන්‍යට පැමිණි දෙවන අවස්ථාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේම රාජ්‍ය සංචාරය තුළ ස්ටර්ලින් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුකට අත්සන් කිරීමට නියමිත අතර අද (17) බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිත බවයි.

(colombotimes.lk)