14 January 2026

logo

මෝදිට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්



ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 75වන උපන් දිනය සඳහා සුබ පැතුම් එක් කිරීමටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද ජනපති ට්‍රම්ප්ගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා ඇති අතර එහිදී ඔහුගේ සුබ පැතුම වෙනුවෙන් ස්තූතියද පළකර ඇති බවයි.

(colombotimes.lk)