10 May 2025


දේශබන්දුට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කරයි



ධූරයේ කටයුතු කිරීම වලක්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබෙනවා.

ඒ අධිකරණ ආඥාවන් උල්ලංඝණය කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේයි.

(colombotimes.lk)