මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පසුගියදා විවෘත කර තිබෙනවා.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශීය කළමනාකාරීනි ප්‍රියංකා රත්නසිරි, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායක, නාගරික කොමසාරිස් ටී. ගජේන්ද්‍ර කුමාර්, වෛද්‍ය රොහාන් රාජපක්ෂ, මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඩබ්ලිව්. මුතුගල, බණ්ඩාරවෙල ශාඛා කළමනාකාරිනි ආශා කළුආරච්චි යන මහත්ම මහත්මින් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)