colombotimes.lk
සිංහල | English

04 May 2024

බංගලාදේශ පිතිකරුට දඩ නියම වෙයි



ශ්‍රී ලංකාව සමඟ (09) පැවති විස්සයි විස්ස අවසාන තරගයේදී නුවන් තුෂාර යොමුකළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීගිය බංගලාදේශ පිතිකරු තවුහිද් රිඩෝයිට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ, එම තරගකරුවන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
(colombotimes.lk)